Skip to content

Lyrics

සිංහල
Udagu Liyan-nanda Malini උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ හිස් මිනිසුන් කුස් පුරවන සිත් පුරවන බස් දොඩවන බොජුන් මේස මත සුවඳ හමන්නට මා පිපුනේ නැත මේ දෙරණේ රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් (1st--|) රණවිරුවකුගේ අවසන් ගමනට යන මහ ජනතා පා දූවිල්ලෙන් තැළී වෙළී සැනහී මියයන්නෙම් ... මගේ පරම පැතුම එයයි මගේ පරම පැතුම එයයි මගේ පරම පැතුම එයයි එමගට මා විසිකරන්න

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs