Skip to content

Lyrics

සිංහල
අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ හිතනවාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ සුසුම් හෙළන කලට දුක්වෙලා ඔබත් සමග කවුද අඬන්නේ ටිකක් සතුටු වන්න සැනසිලා දහසක් ඒ ලෙස හිනැහෙන්නේ බලනු මැනවි කුරුලු කැදැල්ලේ සතුට සැපත රස ඉතිරෙන්නේ එහෙම ඉඳිමු සිත සැනසිල්ලේ දුකිනි මිනිස් කම ලැබගන්නේ දුකසැප දෙක පෙරළි පෙරළි යයි යන කාලය නැත නවතින්නේ ඊයෙ වගෙද අද ටිකක් සුබයි අදට වඩා හෙට හොඳ වෙන්නේ

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs