Skip to content

Lyrics

සිංහල
Perada... Maha ra...පෙරදා ..මහ රෑ .. By Nanda Malani පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය () කඳුළක කැළලක් ඉතිරි වෙලා උරහිස තැවරී වියැළුණු කඳුළෙන් ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත () සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන් ඔබහට පෙම් කළ යුගය නිමා කර වෙන් වී යන්නට දවස පැමිණ ඇත () සමාව දෙන් මට සෙනෙහෙ සිතින්

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs