Skip to content

Lyrics

සිංහල
Victor Ratnayake - Api okkoma rajawaru අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූ දරුවෝ තුන් සිංහලයම දූ දරුවෝ ජය දද බන්දා හහා හා හා සිරිදුව කැන්දා හහා හා හා ජය දද බන්දා සිරිදුව කැන්දා රුපු සෙන් ඔද තෙද සින්දා හද අරවින්දා හහා හා හා කර සිරි නන්දා හහා හා හා හද අරවින්දා කර සිරි නන්දා පර ගැති සිත ගත බින්දා පර ගැති සිත ගත බින්දා හිස මල් පිපුණා හා හා හා හසරැල් නැගුනා හා හා හා හිස මල් පිපුණා හසරැල් නැගුනා හද සෝ ගිනි දැල් නිවුනා නෙතු කැන් දිලුනා හා හා හා සිතු වැල් බැඳුනා හා හා හා නෙතු කැන් දිලුනා සිතු වැල් බැඳුනා ජය මංගල ගී ගැයුනා ජය මංගල ගී ගැයුනා

More by Victor Rathnayaka

View all songs by Victor Rathnayaka →

Similar Songs