Skip to content

Lyrics

සිංහල
Muni Siripa Sibiminne W Amaradewa මුණි සිරිපා සිඹිමින්නේ සමනොළ ගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නැළැවෙන්නේ ජාතික රණ දෙරණ මතේ ගැටී වැටී මළ මොහොතේ සුන්දර සුරඹුන්ගෙ අතේ නැළැවෙන බව සිතනු පුතේ නිදහස් හිරු දෙවි එනවා දෑ බැති මල් පිබිදෙනවා සිරිලක් මව හිනැහෙනවා මගේ පුතා නැළැවෙනවා කැප්පෙටිපොළ සෙනෙවිසුරු කර රුපුසෙන් මං දැදුරු අහිරුවිකුම් පෑ අයුරූ නුඹට පුතේ වෙයි මියුරූ ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs