Skip to content

Lyrics

සිංහල
13. Pan Wan Ran Karalin - Lata Walpola දිනිඳා උදය ගිරි මුදුනෙන් නැඟ එනවා සුරිඳා පිහිට යැද ගොවි කුඹුරට යනවා රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බරවීලා තල වැවිලා රමණී සෝබා කෙත් වතු පිරිලා සාරා ඕ කෙත් වතු පිරිලා සාරා ඉඟ නළවා කපමූ නෙළමූ හෝ හෝයියා මිටි බැඳලා හිස මත ගනිමූ යාමූ පෙළ සෑදිලා යාමූ පෙළ සෑදිලා මිටි බැඳලා හිස මත ගනිමූ යාමූ පෙළ සෑදිලා බට ලී සංගීතේ මත්වූ ගවයෝ රැළේ යා ගොපලුන් හා මිහිරේ වෙළිලා යාවී රංචූ හෝයියා හෝ.. යාවී රංචූ හෝයියා මඳ සුළඟේ කුල්ලෙන් පොළලා හෝ හෝයියා තල වේලා බොල් පොතු හැරලා කමතේ පිරි ධාන්‍යා කමතේ පිරි ධාන්‍යා තල වේලා බොල් පොතු හැරලා කමතේ පිරි ධාන්‍යා සැම දෙවියෝ පිහිටාධාරේ කරුණා ලැබීලා ගම සාරයි හාමත දුරුවෙයි ගොවිසිත ප්‍රීතියි හෝයියා හෝ..ගොවි සිත ප්‍රීතියි හෝයියා

More by Latha Walpola

Pokuru Pokuru – පොකුරු පොකුරු

Latha Walpola

Movie Songs

රන්වන් දුල් කරලින් ඔය බැල්ම ඔය කැල්ම Artist: Latha WalpolaGenre:...

Wella Simbina Rella

Latha Walpola

Sindu

වැල්ල සිඹන රැල්ල අපිට මෙහෙම කියනවා අදට වඩා එළිය හඳක් හෙට පායනවා දෙතුන් දවස කන්න...

Siyumali Siyumali Rosamale

Latha Walpola

Sindu

සියුමැලි සියුමැලි රෝස මලේ මල් සමය නිමවේවිදෝ මල් සමය කොයිවෙලේ නිමවේවිදෝ සියුමැලි...

Sudata Sude Walakulayi

Latha Walpola

Sindu

සුදට සුදේ වළාකුළයි - නිල් අහසේ පාවෙන්නේ කන්ද උඩින් පණිවිඩයයි - පුතුට මගේ ගෙන එන්...

Sri Lanka Rani Maniye (Sinhala Catholic Hymn)

Latha Walpola

Sindu

(ශ්‍රී ලංකා රානි මෑණියේ ත්‍රී සිංහලේම මෑණියේ දිනේ පභා නිධානියේ දිනේ කුමාරි මෑණිය...

Sirini Vibushitha

Latha Walpola

Sindu

ශ්‍රිනී විභූශිත ලංකා බැබලේ සිංහ ධජය සෙවණේ සිංහ ධජය සෙවණේ / දස දෙස ජය දද බන්දා මු...

View all songs by Latha Walpola →

Similar Songs