Skip to content

Lyrics

සිංහල
පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි & 3 බිංදු බිංදු පිනි මුතුවැල් මඟ සරසනවා මට නොදැනිම හෙමි හෙමිහිට පිය එසැවෙනවා කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නෙදෝ අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ මට මතකයි මට මතකයි පුංචි කාල මං රෑ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑ වුණා රිදී කාසි හැළෙන හඬින් හිත හිනාවුණා මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ පාවි පාවි මං යනවා සිත සැහැල්ලුවේ.. කවුරුන්හෝ මට කියන්න කණට කොඳුරලා ආදරයද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා ආදරයද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා

More by Latha Walpola

Ranwan Dul Karalin – රන්වන් දුල් කරලින්

Latha Walpola

Inspirational

සතුට සෝකේ පොකුරු පොකුරු Artist: Latha WalpolaGenre: Inspirational...

Wella Simbina Rella

Latha Walpola

Sindu

වැල්ල සිඹන රැල්ල අපිට මෙහෙම කියනවා අදට වඩා එළිය හඳක් හෙට පායනවා දෙතුන් දවස කන්න...

Siyumali Siyumali Rosamale

Latha Walpola

Sindu

සියුමැලි සියුමැලි රෝස මලේ මල් සමය නිමවේවිදෝ මල් සමය කොයිවෙලේ නිමවේවිදෝ සියුමැලි...

Sudata Sude Walakulayi

Latha Walpola

Sindu

සුදට සුදේ වළාකුළයි - නිල් අහසේ පාවෙන්නේ කන්ද උඩින් පණිවිඩයයි - පුතුට මගේ ගෙන එන්...

Sri Lanka Rani Maniye (Sinhala Catholic Hymn)

Latha Walpola

Sindu

(ශ්‍රී ලංකා රානි මෑණියේ ත්‍රී සිංහලේම මෑණියේ දිනේ පභා නිධානියේ දිනේ කුමාරි මෑණිය...

Sirini Vibushitha

Latha Walpola

Sindu

ශ්‍රිනී විභූශිත ලංකා බැබලේ සිංහ ධජය සෙවණේ සිංහ ධජය සෙවණේ / දස දෙස ජය දද බන්දා මු...

View all songs by Latha Walpola →

Similar Songs