Skip to content

Lyrics

සිංහල
ශ්‍රිනී විභූශිත ලංකා බැබලේ සිංහ ධජය සෙවණේ සිංහ ධජය සෙවණේ / දස දෙස ජය දද බන්දා මුළු ලොව සිරිලක නම රන්දා දැහැමින් ප්‍රේමෙන් සමගිව සාමේ කිසි දින උරණ නොවී මුතුමෙන් එකමුතු වී දිවි සේ රකිමු අපේ ලංකා ශ්‍රිනී විභූශිත... ජය ජය ජය මංගල්ලේ පොදු ජන මන නෙත් යුග දැල්වේ රන් හිරු එළියේ මේ නව යුගයේ ජය කොඩි ජය බැන්දා ලක්සිජ අසුන අරා ගොරැඳේ රකිමු අපේ ලංකා ශ්‍රිනී විභූශිත...

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs