Skip to content

Sri Lanka Rani Maniye (Sinhala Catholic Hymn)

Latha Walpola Sindu 1960s - 1970s Patriotic

Lyrics

සිංහල
(ශ්‍රී ලංකා රානි මෑණියේ ත්‍රී සිංහලේම මෑණියේ දිනේ පභා නිධානියේ දිනේ කුමාරි මෑණියේ).. මිදින මෑණියේ ඔබට කැපවෙමු ලංකා මෑණියේ ඔබව පුදනෙමු මියුරු මෑණියේ ඔබව නමදිමු ලංකා රානියේ ඔබට නමදෙමු ශ්‍රී ලංකා රානි.. ලංකා දීපයේ දීපයයි ඔබ ලංකා දූපයේ තිලකයයි ඔබ ලංකා රූපයේ හැඩය වේ ඔබ ලංකා රාජයේ රැජින වෙයි ඔබ ශ්‍රී ලංකා රානි..

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs