Skip to content

Lyrics

සිංහල
මාලිනියේ මා ආදරේට කියන කතා Artist: Clarence WijewardenaGenre: Golden PopPosted by: Harsha JayamanneLyrics: Upali DhanawalawithanaMusic: Clarence WijewardenaCut & Paste Transpose මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දේදුන්නක සඟවලා දෙතොල් රත සලා ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා සඳ විමනේ විසිතුරු පවසා නෙත් එළියෙන් තොරතුරු විමසා පිය වදනේ සළුවත දවටා සැනසිල්ලේ උණුසුම ගවසා ඔබ නළවන්නම් ඔබ සනසන්නම් නොමියෙනසුළු අදරයක කතා කියන්නම් සඳ විමනේ සොමිගුණ මවලා දේදුන්නක සිසිලස ඔතලා මල් කෙමියක මදුරස සොයලා සල් අරණක පවනැලි නිවලා ඔබ නළවන්නම් ඔබ සනසන්නම් නොමියෙනසුළු අදරයක කතා කියන්නම් ක්ලැරන්ස් විජේවර්ධන | Clarence WijewardhanaGo to topHarsha Jayamanne

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs