Skip to content

Lyrics

සිංහල
Lassana Amba Gasak Soyaalaa - M.S.Fernando /| | Bb7Eb | | - |/FBb ලස්සන අඹ ගසක් සොයාලා ලස්සන කූඩුවක් සදාලා ලස්සන කිරිල්ලී මෙ මාගේ ආවේ එක්ක යන්න මං සදාපු කූඩුව මං මුලදි කැඩී බිඳී සිඳී ගියා ඒ හින්ද තව එකක් සදාලා ආවේ එක්ක යන්න මං ඒ වාගේ සැඩසුළං ඇවිල්ලා යයිද මේ කූඩුවත් කැඩීලා ඔබ මාගේ ළඟ ඉන්නවානම් සෝකෙත් සැපක් සේ දැනෙයි රසබර පල වැල නෙලාලා කූඩුව වෙතට ගෙන ඇවිල්ලා ඔයාගෙ ළඟ ඉඳන් කවන්නම් ලස්සන කිරිල්ලී මෙ මාගේ උදෑසනෙන් මම පිබිදීලා පෙම්බර ගීතයක් ගයාලා ඔයාගෙ සිත තුටින් තබන්නම් ලස්සන කිරිල්ලී මෙ මාගේ

More by M.S.Fernando

View all songs by M.S.Fernando →

Similar Songs