Skip to content

Lyrics

සිංහල
මහද නමැති වන බඹරා ළං වී කණට ඔබේ ආදරේ කියයි මෙසේ ම්ම්.. ම්ම්... ම්ම් මලින් මලට ඉගිලිලා රොන් උරන්නේ නෑ මෙමා ඉගිල එන්නෙ ඔයා ළඟටනේ කටු අත්තක හැංගිලා අයින් වෙන්නේ ඇයි ඔයා රෝස මලට පමණි ආදරේ රස මියුරූ මේ සැන්දෑවේ ආදරේ කියයි මෙසේ ම්ම්.. ම්ම්... ම්ම් සිඟිති ඔබට වෙහෙස දී හිරු නැගෙන්න පළමුවෙන් ජීවන රස මිහිර විඳගමූ හෙටක්‌ නොමැති අප ලොවේ අද පමණයි හමු වුණේ ඉතින් කිමද තව ළතැවෙන්නේ රස මියුරූ මේ සැන්දෑවේ ආදරේ කියයි මෙසේ ම්ම්.. ම්ම්... ම්ම්

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs