Skip to content

Lyrics

සිංහල
මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැදයනවෝ නිම් වලල්ල ඔස්සේ ගැවි ගැවි යනවෝ ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ ඈත මෑත බලලා අපි මාලු බාලා එනවෝ ඔරුව පැදල යන්නේ රෑට නිදි මරන්නේ දරුවො අඹු රකින්නේ අපි මාලු බාලා එන්නේ දෑතේ සවිය ගන්නේ ඔරුව පැදල යන්නේ වෙරළ දුර පෙනෙන්නේ අපි මාලු බාලා එන්නේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs