Skip to content

Lyrics

සිංහල
අඳුර ඉරා සඳ නිදි මේලාවේ පබලු වළා විහිරුනු වේලාවේ අඳුර පුරා අමරස වෑහීලා බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා කටුක ලොවේ ඝනදුරු සීමාවේ සතුට රැඳේ මතු මත් මායාවේ මනස නිවේ සැනසෙන හෝරාවේ දසත නැගී හසරැල් ගී රාවේ සොඳුරු රැයේ බොඳවුනු චායාවේ එලිය නිවී ඇගෙ රූ සේයාවේ දැහැල බැඳී සිතුවිලි මායාවේ කැකුලු පිපී මදහස රේඛාවේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs