Skip to content

Lyrics

සිංහල
Galkisse Hotale Langa - MS Fernando ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර් ඕල් සිලෝන් ටුවර් ගොයින් අයි ගිව් මයි කාර් අයි නෝ කැන්ඩි රෝඩ් අයි නෝ සීගිරිය රෝඩ් අයි නෝ මඩකලපු රෝඩ් අයි නෝ ගල්ඕය බෝඩ් ටේක් යූ ටු ජෙම් මර්චන්ට් දැට් ඉස් කහවත්ත රෝඩ් ඇළහැර බකමූණේ මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ් මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ් අයි සෝයූ වයිල්ඩ් ඇලිෆන්ට් වී මස්ට් ගෝ යාල කැළේ අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි පාසිං මාතර නගරේ අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි අබවුට් පණාමුරේ යූ කැන් සී බ්ග් ටෙම්පල් ගොයින් ටු අනුරාධපුරේ ගොයින් ටු අනුරාධපුරේ යුවර් වයිෆ් මැඩම් මිසිස් කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස් අයි ගිව් හර් කැවුම් කොකිස් ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස් අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ් ලයික් ඊටින් ලුණු මිරිස් මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස් ඕල් සිලෝන් බයිල ටුවිස්ට් ඕල් සිලෝන් බයිල ටුවිස්ට්

More by M.S.Fernando

View all songs by M.S.Fernando →

Similar Songs