Skip to content

Lyrics

සිංහල
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ වටින් පිටින් ඇදෙන්නේ මුහුණ ඔබේ පිසින්නේ සේද යොදා සැදූ වලා සළුද කියන්නේ ||:පාත බලන්නේ මුව විහිදන්නේ රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ:|| සිසිල් සුළං හමන්නේ කුමුදු සමන් පිපෙන්නේ අඳුරු කැලෑ දසත බලා පැනල දුවන්නේ ||:තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ කුසුම් සලා රේණු කැලෑ බිම සරසන්නේ:|| VERESE 3 සියල් සතුන් නිදන්නේ සුරන් මෙලෝ වඩින්නේ ගුවන් කුසේ මැණික් රැසේ ඔබ සරසන්නේ

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs