Skip to content

Lyrics

සිංහල
Moratuwa (Original) - Clarence Wijewardena & The Super Golden Chimes මොරටුව මොරටුව ඒ නොමැකෙන නම ලක් මව සැරසුව මොරටුව අපෙ ගම කොතැනත් මුල් තැන රැකගත් දස්කම මවු බිම අගයන එකයි මොරටු කම ලී බඩු ගැන නම ලක්බිම රන්දා මසුන් මරන ඔරු සයුරට කැන්දා ආදර හොඳ හිත සැම වෙත රන්දා මොරටුව වැජඹෙයි අද ජයකොඩි බන්දා කොතන වුනත් අපි එකමුතු වන්නේ මොරටු ගමේ සිරි නිතරම පවසන්නේ පෙරට තැබූ පය නැත ආපසු ගන්නේ පූරුවෙ පිනටයි අපි මොරටුවේ උපන්නේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs