Skip to content

Lyrics

සිංහල
මලේ හැන්දෑවේ වහින වෙලාවේ මගේ මීණා දළු නෙලන වෙලාවේ පමාවෙලා..නිමාවෙලා මලේ හැන්දෑවේ වහින වෙලාවේ නළලලේ තිලකේ රතු පැහැය සේදිලා ගඟුලේ සුරවී ඒ පඳුරු හීරලා තෙමිලා තෙමිලා ගත සීතලෙන් වෙලී ගියා ද ආ පවන් රැලේ බඳුනේ පහසේ ඔබ කෙරෙහි ආදරේ ඇති දෝ නැතිදෝ ඔය පැතුම මා කෙරේ.. නොදැනේ නොහැඟේ මම මා හදේ බැදී පැතුම් කියන්න දෝ කෙසේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs