Skip to content

Lyrics

සිංහල
දෙවියන් වහන්සේ හද මල් ගොමුවේ Artist: Clarence WijewardenaGenre: Calypso, Golden PopPosted by: Harsha JayamanneLyrics: Ajantha RanasingheMusic: Clarence WijewardenaCut & Paste Transpose මුතු මැණිකේ උදේ රැයින් මුතු පොට සේ හිනාවෙයන් හිමිදිරියේ සිත සපුරා හිනාවෙයන්කෝ පුර පෝදා හඳ වාගේ හිනාවෙයන් ළඳ මාගේ මුතු මැණිකේ හිනාවෙයන්කෝ පුංචි ගොයම් කිරි වැදිලා ගිරා නිලෙන් ඔප වැටිලා හේනෙ පැලේ හනි හනිකේ හිනාවෙයන්කෝ රණ මොණරෝ රණ මොණරෝ හනික වරෙන් මගෙ මිතුරෝ මුතු මැණිකේ හිනාවෙයන්කෝ පලා පාට වියනක් සේ ගිරා රෑන් ආකාසේ අන්න බලන් ඔබ සොයාන පියා සරන්නේ මාත් මෙහේ ඉන්න තුරා උන්ට හිතක් දෙන්න එපා රහසේ මට බහක් දියන්නේ /| - | | | |/ ක්ලැරන්ස් විජේවර්ධන / Clarence WijewardhanaGo to topHarsha Jayamanne

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs