Skip to content

Lyrics

සිංහල
ආවේ වනබඹරෙක් වාගේ හද මල වෙතට ඔයාගේ පෙම් ගී නාදය ඔබගේ හදවත සනසයි මාගේ ලස්සන ඔබ වෙයි මාගේ මිණි මුතු සේ ඔබව මට අගේ ඔව් හැම දිනම මා ඔබේ මිණි මුතු සේ ඔබව මට අගේ ආවා පෙම්බර රැජිණි කියාලා පෙම් ලොව රජ මාලිගයේ මම ඔබ ළඟ සිටිනෙම් සැමදින ඔබ රකිනෙමි ඔබ පෙම් රැජින වේ ප්‍රියේ මා හා සතුටින් සිනාසෙන්නකෝ පිපි පෙම් කුසුම මා හදේ මගෙ හදවතට හොරා ගති මගෙ දෙනෙත දරා බැල්ම ද මගෙ දෙනෙත රැදේ වාගේ පුන්සඳ පායනව වගේ පෙම් රජදහන ඔප නැඟේ ඔබ ළඟ සිටිනවනම් ඔබ මා හට සතු නම් නැත සඳ එළිය මට අගේ

More by Paul Fernando

View all songs by Paul Fernando →

Similar Songs