Skip to content

Lyrics

සිංහල
Asoka Mal (Original) - M.S. Fernando අසෝක මල් මාල නෙළාලා අසෝක මල් උයනට වැදිලා සෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා බලන්න ලක්ෂනයි වනයේ පිපුණ මලට දෙවෙනි නෑ වගෙයි සුරංගනාවියක්ද මේ කියන්න ආදරී කවුද මෙ ඔබ තනිව වනේ ගී ගයා ප්‍රීති වෙලා ප්‍රීති වෙලා ඔබේ දුගී පැලේ සතුට සැපත මිහිරි සුවය ඇත ළදේ නැතේ ම රාජ මංදිරේ.. නොයන්න ආදරී ප්‍රේමණීය පෙම්වතෙක් දුකේ තියා එපා එපා රජ සැපා ලියාවි සිංහලේ ඉතිහාසේ අපගෙ පෙම් කතන්දරේ උනොත් මගේ ප්‍රියම්බරී අසෝක මාලියේ  සාලි කුමරු මම වෙමි ත්‍රී සිංහලේ මනාලියේ මනාලියේ

More by M.S.Fernando

View all songs by M.S.Fernando →

Similar Songs