Skip to content

Kale ukule thiyala – කලේ උකුලෙ තියාලා

La Bambas Calypso 1980s - 1990s Romantic

Lyrics

සිංහල
කලේ උකුලෙ තියාලා බුලත් විටක් හපාලා දසන් දෙපොල පෙන්නලා ටිකිරි සිනහාව පාලා මම ඉන්නව දැකලා අනෙක් පැත්ත බලාලා යනවනෙ මහනුවර මැණිකෙලා හිමිදිරියේ පිබිදෙන්නේ ගම්මානේ ඔපවන්නේ කලෙත් අරන් බැසයන්නේ දිය පුරවා ගෙනඑන්නේ අහකබලා ඇයි ලදුනේ මුකුලු ලෙසින් හිනහෙන්නේ අප සමගින් එන්න අනේ වැව රවුමෙයි අපි යන්නේ දර කඩලා වන රොද්දෙන් එනවිට කලුවර වැටුනේ පහන දවා වැදලා බුදුන් මැණිකෙලා දැ්න් සුව නින්දේ මැණිකෙලා දැ්න් සුව නින්දේ මැණිකෙලා දැ්න් සුව නින්දේ

Similar Songs