Skip to content

Lyrics

සිංහල
මගෙ පැල්පතේ මා අඳුරේ වෙලී මා තනියේ ගිලී මා ගයමී මෙසේ කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිගිවේ හදේ මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන් වී කවදත් ඔබයි ආදරේ මට ලන්වී මාගේ සිතේ සැනසුමක් ඇති වේ නම් ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන් ඔබ කී කතා රස කතා අද වාගේ සිහිවේ ලයේ සැනසුමයි එය මාගේ සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම් ලැබුනොත් ප්‍රියේ වාසන් අත ගන්නම්

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs