Skip to content

Lyrics

සිංහල
මාගේ පාසැල් කාලය සිහි වෙනවානේ සැමදින ඇයගේ සුරතල් ආලය රෝස මලක් වාගේ පෙණුනා නේ මට මං පොඞ් කාලේ මාව දැම්මා පාසැලේ ඉගෙන ගෙන වැඩුනි මගේ මොලේ පාසැලේ පන්තියේ කෙල්ලෙක් වැටුනා මගේ දැලේ මා ගැයු පෙම් ගීත ඇසු කලේ මහ පාරට පැමිණ මම ඇයව බලන්න සිටියා පොත් මිටිය අරගෙන මුණ ගැසුන තැන අපි කතා කරමින ගියා දෙදෙන පාසැල් යන්න මෙන්න මෙලෙසට අපි ගියේ පැසැල් යන්න ඇය පණ වගේ ආදරෙයි මට ඇගේ ගෙදරට ගියේ මං ඇයව බලන්න නමුත් දෛවේ නෑනේ අප හට මේක දැන ගෙන අපේ අම්මා මට බැණ වෙන පාසැලකට මාව දැමු තැන මම කඳුළු සලමිණ සිටියාය දුක් විණ ඇය ගැන කල්පා කරමින මිතුරෙක් ආවා ඔහු මෙලෙසට කීවා ඔයා නැතුව කෙල්ල හඩනවා මම දැම්මම යනවා මගේ කෙල්ල හඬනවා ඇසුවම මගේ පපුව පැලෙනවා ලිපියක් ලැබිලා මම බැලූවා කියවලා මේ විදිහට තිබුණා ලියාලා ඔයා නැති නිසා මම ගනිමි දිවි නසා ඇවිත් යන්න මාව සනසලා මාදං කැලේ මම ගියා කළුවරේ බලන්න කුමාරිය බොලේ මිනිසුන්ව දුටු කලේ අවුල් වුනා මගේ මොලේ කුමාරි මැරිලානේ අතු පැලේ එම ලිපිය අරගෙන නැවත කියවා බැලූතැන ඇය මැරෙනා බව ලියා තිබුතැන සැමදාම දුක් වුණා නිතර කඳුළු වගුරුන අඳුරු ලොවක මාව තනි වුන

More by Paul Fernando

View all songs by Paul Fernando →

Similar Songs