Skip to content

Lyrics

සිංහල
Ruk Aththana Mala Mudune / Nanda Malini / රුක් අත්තන මල මුදුනේ රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ සැදෑ අදුර පියමන් කර කවුරුද එන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ මුතු පිණි දැල් සැලෙන උදේ උදා දිමුතු හිරු එලියේ.. පුතු සවනට රහස් කියා පියමන් කරලා අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ පතොක් වැටිය උඩින් වැදී දිවයුරු මිය යන මොහොතේ පුරා හදක් සේ ඈතින් කවුරුද එන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ‍එන්නේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs