Skip to content

Lyrics

සිංහල
Obage Hada Magemai | Walter Fernando | Arrow Star | Baddegama ඔබගේ රුව මාගේමයි සතුටේ මල් පීදේමයි පෙර මග මුතු පෑදේමයි කිරි පැණි සේ පෑහේමයි ඔබගේ හද මාගේමයි කතරේ මල් පීදේමයි නොවිඳපු සුව සෑදේමයි  රන් රස සේ පෑහේමයි සංසාරේ කෙම් බිම් සොයා සොයා සිතූ පැතූ දේ තිරසර වුණා ශෘංගාරේ පෙම් පැණි පොවා පොවා සිනා හලාලා තුරුලට වෙලා සීතල හිම ලන්දේ මේ උණුසුම මට ඕනෑ වේ (|CD|CD) පෙම් සිලිලාරේ මා මත් වුණා පෙම් සීනේ ලොව දැන ගනී කියා බියේ සැකේ මා හද ගොළු වෙලා සංතෝසේ ඉන්නකො ඔයා නිසා දිවා රැයේ මා උමතු ව ගියා සිර ගෙය බින්දේ ඔබයි මා හිත දන්නේ ඔබයි (|CD|CD) පෙම් සිලිලාරේ මා මත් වුණා

More by M.S.Fernando

View all songs by M.S.Fernando →

Similar Songs