Skip to content

Lyrics

සිංහල
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්න‍ට තරම් කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම් කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි අහසයි පොළොවයි එක්වෙන දවසක් දනිමි මල් පොකුරක එක නටුවකි ඒ බව සැබවි එක හිත ගැන හිත් දෙකකින් නොසිතනු මැනවි පිළිවෙලක‍ට නැති ලෙස තරු අහසෙහි අතුරා සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා මග සළකුණු දක්වා හිනැහෙන එලි පතුරා බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා

Similar Songs