Skip to content

Lyrics

සිංහල
Sinhala Film Music - Awa Soya Adare - H R JOTHIPALA-ANJALINE.flv රන් මසුරන් කිරි ගරුඬ තලාවක හැලෙන හදින් ඔබ අමතන්නේ පායුග එසවෙනවා මා ඔබ වෙත එනවා ආවා සොයා - ආවා සොයා ආවා සොයා ආදරේ දෙසවන් වැසුවද දෙනුවන් වැසුවද ඔබෙ හඬ ඔබෙ රුව මට සිහිවේ හිනැහී ආකාසේ දිනිදා නැගෙනා සේ ආවා සොයා - ආවා සොයා ආවා සොයා ආදරේ ලස්‌සන මල් දහසක්‌ අතරෙන් ඔබගේ දසුන පෙනෙයි කුංකුම චන්දන සුවඳ මැදින් ඔබගේ සුවඳ දැනෙයි මා ලයේ - කුළුදුලේ අනන්ත හැඟුම් මැවේ කල්ප ගණන් එකතුව උන් සේ නිරතුරු මට වැටහේ අල්පයකුදු ඔබ ලඟ නැතිනම් කල්පය ලෙස තේරෙයි ජීවිතේ මිහිරි බැව් හැඟෙන්නෙ ඔබෙන් තමයි

More by Angelin Gunathilaka

View all songs by Angelin Gunathilaka →

Similar Songs