Skip to content

Lyrics

සිංහල
හිච්චි නගේ හිච්චි නගේ හිච්චි නගේ බාලේ හිද හැංගි හොරා ලපටි හිතින් මට මතකයි විහිළු කළා හිතට හොරා මල් පිපුණා ආල නුරා අද මොකදෝ මං දුටුවම වෙනස්‌ වෙලා හිච්චි නගේ හිච්චි නගේ කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ ගම් පියසේ මං හිටියේ විලංගුවේ රෑ යාමේ හමුවී මට දෙවොල් පොලේ ලොකු මාමා ඇයි තරහින් දොස් කීවේ හිච්චි නගේ හිච්චි නගේ දුරස් වෙලා සිටියත් ඔබ කොලොම්පුරේ හද සුවඳයි රැඳුනේ හද නිරන්තරේ හරස් වෙලා හැමදෙනාම කිමද නගේ ඔබෙයි මගෙයි ආදර ලොව පලුදු කලේ හිච්චි නගේ හිච්චි නගේ

More by Malkanthi Nandasiri

View all songs by Malkanthi Nandasiri →

Similar Songs