Skip to content

Lyrics

සිංහල
හද විමන් දොරින් එන පැතුම් පවන් විහිද යයි හමා පියඹනා කල්පනා රසේ දේයි අමා මල් උයන් තුලින් විල් ගඟුල් මැදින් සුගන්දය ගලා එකතු වී කිති කැවී රැඳී එක්වෙලා සාගරයේ සිසිල් රැල් නැගි නැගී බිඳේ ආදරයේ සුපෙම් කැන් දිලි දිලී සැලේ ආකාසේ සඳේ ලප නැත මැකී ගියේ ආදරයේ පුරාණේ හිත ඇදී ගියේ උදා වූ වසන්තේ සදාකල් රැඳේවා මී වදයේ ගුම් නදින් මත් වෙලා ඉමී ගී තනුවේ වදන් වැල් ලෙස ඇදී එමී ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා පා කරමූ සුනිල්වන් වලාවක් සොයා උදා වූ වසන්තේ සදාකල් රැඳේවා

More by Angelin Gunathilaka

View all songs by Angelin Gunathilaka →

Similar Songs