Skip to content

Lyrics

සිංහල
රුවන් වලා විමානේ සිරි යහනාවෝ දුටුවාදෝ.. දෝතින් ඔබේ අරගන්න මා සතපන්න ඒ යහනාවේ.. රුවන් වලා විමානේ සිරි යහනාවෝ දුටුවාදෝ මේ දෑත සීතල ඇයිදෝ මට පවසන්න කොඳුරා ලඳේ නෑ තාම උණුසුම කුමරූ යමු තනිවෙන්න මිටියාවතේ ළංවෙන්න ලඟ ඉන්න කුමරී විලවුන් විජිතේ මගේ වාසනා කඳුයාය අතරේ සුහදේ පෙම් විහඟුන් පරාදීසයේ මධු චන්ද්‍ර ඇරයුම් ගයනා අර ඇසුනාද මනමාලියේ පවසන්න මට ලංව මුමුණා මා පෙර නෑසූ පෙම් ගායනා

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs