Skip to content

Lyrics

සිංහල
| | | | |දොළොස්මහේ පහන වාගෙ පැලට එළිය දුන්න මවයි පියයි සනස්සමින් සන්තෝසෙන් ඉන්න අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න.. අදින් පසුව මේ පාරෙන් ඔබ තනියම එන්න මල් නෙලලා මල් ගොතලා මාල පළන්දන්නම් වැල්ල දිගේ කැලැවේදි අඹ කඩලා දෙන්නම් රැල්ල කපා ගඟෙන් එගොඩ ඔරුවේ ගෙන යන්නම් චිල්ල මලේ ඔන්චිලි චිලි ඔන්චිලි පදවන්නම් වෙසක් මාසෙ දොසක් නොමැති නැකතක් තෝරනවා තොරණ් බැඳල රබන් ගහල ගෙට කැන්ඳන් එනවා කැවුම් කෙසෙල් කිරිබත් ගෙන ජයට මඟුල් කනවා එයින් පස්සෙ ඔබ වෙනුවෙන් මා ජීවත් වෙනවා

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs