Skip to content

Lyrics

සිංහල
Viduli mini Pahan-Gunadasa Kapuge (Guitar Strum) ———— විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළී නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ සුරාගෙන පිරූ විතේ විසුළු කෙලි නැටුම් සිනා යොමා ඇස බලන් යළි සොඳුරේ මැදුරු දොර දිහා දෙන්න කන්න බොන්න නොකියා දෙනෙතින් ආරාධනා දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා ඔබේ මන්දිරෙන් එහාමගේ ලොව බලා සිටී පළා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී Gunadasa KapugeLyrics: Lushan Bulathsinhala

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs