Skip to content

Lyrics

සිංහල
හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් හා..හහ හා..හ හා…හ හා..හ හා..හා.. මලක් නම් එය මලක් වුව මැන සිනිදු සුකුමල….ආඅ ආ රුවෙන් සරසන විලක් නම් එය විලක් වුව මැන නීල ඉදුවර….ආඅ ආ දියෙන් උපදින නැවුම් වත්සුනු රොනින් මත්වී නීල නිම්නය….ආඅ ආ සුපුෂ්පිත වී සිහින් හඬකින් මහද අමතයි මුදා හැරදා….ආඅ ආ පවුරු සිඳි යහනේ

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs