Skip to content

Lyrics

සිංහල
මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන මිනී වලක මා යටකර තබන දින වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන මුලදි බැන්ද ආදරයක මිහිර දැන් සැනසීම සොයමි මගෙ පපුවට තද කරන් ශෝකය දුක ආවත් මට කොයි තරම් මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්... මුලදි බැන්ද ආදරයක මිහිර දැන් අසරණ මා අමතක කෙරුවත් ඔයා සිතුවාද ඔබව මට අමතක වෙයි කියා.. එහෙම කලොත් යම්කිසි දවසක මෙමා හමුවන්නෙ ඔබට මේ මගෙ මලකඳ තමා... මල් කුමරියො හිටියත් කොතරම් කැලේ ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ.. එක් වෙන්නට නොහැකි වු‍‍නොත් රන්කදේ සැනසෙමු දෙන්නම් එක තැන එක මිනි වලේ...

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs