Skip to content

Punsanda Rantharu ( Mal Ethano ) – පුන් සඳ රන්තරු ( මල් එතනෝ )

Lyrics

සිංහල
පතනා දේ සුන් පුර්තුගීසිකාරයා Artist: H.R.JothipalaGenre: Golden PopPosted by: Harsha JayamanneLyrics: Karunarathna AbeysekaraMusic: Milroy DharmarathnaCut & Paste Transpose පුන් සඳ රන්තරු ගිලිහෙද්දෙන් සුන්දර ළා හිරු නොනැගෙද්දෙන් ඔබ මා ළඟ නිරතුරු පසුවෙද්දෙන් නෙත් පහනින් පැල එළිවෙද්දෙන් මල් එතනෝ - ප්‍රිය මල් එතනෝ මගෙ හද ඔබ ළඟ මල් එතනෝ ගෙල වට කර හත් ඉරි වැටිලා අඞසඳ නළලෙහි ඇත ඔබලා ඔබේ දෙතොළඟ නා දළු පැහැ ගැහිලා මුවතුල ගජමුතු ඇත පිරිලා උකුළු මුකුළු දෙන කැකුළු සිනා එකලු වෙමින් මුව තුරුළු වුණා නිල්මිණි කැල්මෙන් බැල්මෙන් හෙළනා මා පිංකළ බව මට හැඟුණා එච්.ආර්.ජෝතිපාල | H.R.JothipalaGo to topHarsha Jayamanne

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs