Skip to content

Lyrics

සිංහල
Obe Pem Wadan - H.R. Jothipala ———-—- ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ හදේ පෙම් හැඟුම් නෑ එදාමෙන් නැඟෙන්නේ සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ (GmC|) මෙමා මුණ ගැසීමත් විඩාවක් වුණේ දෝ (CC|) මෙමා හා දෙඩීමත් විඩාවක් වගේ දෝ දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ අදයි ඔබව කලෙකින් පසු මා දුටූවේ (CC|) හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක් (CC|) ඔබේ මුළු හදින් පෙම් කළා මට වතාවක් බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක් මතක් වෙන්න හීනෙන් කියන්නම් කතාවක්

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs