Skip to content

Lyrics

සිංහල
ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සෑතපිලා ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා පෙම්බරයන් පෙම්බරියන් වෙත කියු කතා පවසන්නම් සොදුරියෙ මම ඔබට ගොත ගොතා රුසිරු කොමල රුව රසදුන් උලයි මගෙ නෙතේ ඉසුරුමුනියෙ පෙම් යුවලද කියා මට සිතේ හිත මාගෙ හදුනාගත් පරමාදරියේ... ඔබ වාගෙ සුන්දරියන් ඇත සීගිරියේ... අපෙ ලොවට නවොදයෙ එලිය පාදනා... අලුත් ඉරක් පායනු ඇත හෙට උදෑසනේ

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs