Skip to content

Lyrics

සිංහල
මුලදි බැන්ද නිදි නැති රෑ යාමේ Artist: H.R.JothipalaGenre: Golden Pop, Old PopsPosted by: Harsha JayamanneLyrics: UnknownMusic: UnknownCut & Paste Transpose නීල දෑස පුරා සිහින ලොවින් පෙරා වෑහෙ කැළුම් නුරා…….. මා ඔබෙ පෙම්බරා සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා ගිය ද නොසිතු යුරා…….. මා ඔබෙ පෙම්බරා මිහිරි සුවඳ ඔබේ මහද වතට එබේ පෙරදි දිනක භවේ ලදිමි එවන් සුවේ සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා ගිය ද නොසිතු යුරා…….. මා ඔබෙ පෙම්බරා මා ද ඔබ ද මෙසේ දෙතොල දෙතැන වෙසේ දිනෙක මෙලොව කුසේ පතමි රැඳෙන ලෙසේ සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා ගිය ද නොසිතු යුරා…….. මා ඔබෙ පෙම්බරා එච්.ආර්.ජෝතිපාල | H.R.JothipalaGo to topHarsha Jayamanne

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs