Skip to content

Lyrics

සිංහල
මලින් පිරී ගිය විසල් වනේ පියාසලා යන කුරුල්ලනේ මගේ ප්‍රියාදරි සෙයා ගොසින් හිතේ තියෙන දුක කියව් අනේ ඇය දැක ගන්නට පිබිඳුණු නෙත් දෙක රෑයාමෙත් නැහැ පියවෙන්නේ සිසිල තුරුලු කර එන මුදු මඳ නළ ඇයගේ සුවඳයි ගෙන එන්නේ කරල් කපන කල දර අහුලන කල දිය ගෙන එන කල... බඩවැටියේ පියුමෙහි හිරවුනු බඹරෙකු විලසට මම ඇය ළඟ තනියට සිටියේ තෙල්මල් අරගෙන පෝදින පන්සල්.. ගිය හැටි මට දැන් සිහිවෙනවා අද ඔබ තැනකය මා තව තැනකය මගෙ හදවත දැන් වැළපෙනවා

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs