Skip to content

Lyrics

සිංහල
මල් කැකුළී කෝමලී මනාලී මල් ගොමුවේ තනිවෙලා හද කුසුමක් වී පිපී ගියාදෝ හද කුසුමක් වී පිපී ගියාදෝ කුසුම් වනේ කළඹලා මල් කැකුළී කෝමලී මනාලී මල් ගොමුවේ තනිවෙලා යව්වනයේ රන්වන් කැළුම් දී කෝමල බඳ දිලිසුනේ ජීවනයේ උයනයි නැවුම් වී මලින් සැදී හිනැහුනේ සුපිපි කුසුමේ සුවඳ අරන් සුලන් හමයි සිව් දිගේ ගුම් නාදෙන් බමරා බිඟුම් දී කුසුම් වනේ රොන් ගනී ආදරයෙන් පිරි කැකුලු හදා කා හටදෝ පුද කලේ සදා දිලේවා උයන ඔබේ කුසුම් පිපේ වාසනා

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs