Skip to content

Lyrics

සිංහල
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs