Skip to content

Lyrics

සිංහල
080---KOKILAYA-KEVILIYA_Jothisindulanthe_H-R-Jothipala.avi කෝකිලයා කෙවිලිය හා නැළවෙන ප්‍රේම වසන්තය මේ ඕ... රනමොණරා රන්මොණරිය හා සැනසෙන ප්‍රේම වසන්තය මේ ජීවන උයනේ සීතල සෙවනේ රම්‍ය දර්ශනේ රම්‍ය දර්ශනේ ආදර ගඟුලේ සෝබන ඉවුරේ ගීත කූජනේ ගීත කූජනේ පරමාදරේ පරමාදරේ අමා උල්පත ඇරුණා රන් කුසලානෙක පෙම්මදිරා ඉතිරී යනවා රොන් පිරි කුසුමක් භෘංග නදින් පිබිදී එනවා පරමාදරේ පරමාදරේ අමා උල්පත ඇරුණා

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs