Skip to content

Lyrics

සිංහල
අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ගිණි ඇවිලුනා කැනිමඬලට අපෙ නිවසේ එක පත අනා එකටම කෑ පෙර දවසේ මං අමතකද නුඹ රජ වූ අද දවසේ අම්මා එක්ක දබරව පැද ගිය වත්තේ ලැම දා ගියා බත හිර වුනි කුස ගින්නේ දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ වී පෑලකට ඇයි උබ විරසක වෙන්නේ ඉරට සැපක්දෝ නියඟය දළුලෑම සඳට සැපක්‍දෝ ඝණ දුර පීදීම නුඹට සැපක්දෝ අපි තනිකර යෑම මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs