Skip to content

Lyrics

සිංහල
::::: Senehe Sithin ::::: Gunadasa Kapuge සෙනෙහෙ සිතින් - සැනසිල්ලෙන්.. එක සිතිවිල්ලෙන්... වෙමින් එකම මවකගෙ දරුවන්.. නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරැල්ලෙන්… එකම අහසකිනි කාටත් සෙවන සැදෙන්නේ පොළව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ එවන් පොළව මත යුධ වැද උරුම සොයන්නේ තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ බෙදුම් පවුරු සීමා මැද පිල් බැදගන්නේ තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ ජීවත් වන ටික ඇයි මේ සටන් වදින්නේ

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs