Skip to content

Lyrics

සිංහල
තරු මල් යායම උන්මාද සිතුවම් Artist: Gunadasa KapugeGenre: ClassicsPosted by: Harsha JayamanneLyrics: Ranbanda SenevirathnaMusic: Sena WeerasekaraCut & Paste TransposeGunadasa Kapuge - උලලේනෝ..( Ulaleno ) / | - - පාළුව දෙවනත් කරලා නාඬන් උළලේනෝ.. කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උළලේනෝ…‍……..උළලේනෝ හීත හුලංහිරිකඩයි කැලේ අපට උරුමේ උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උළලේනෝ…‍……..උළලේනෝ ඉහිරුණ කිරි කොතලෙට ඉකි බිඳලා ඵල නැහැ උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ උළලේනෝ…‍……..උළලේනෝ සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ නිවනට ගිය දා මේ හැම ‍දුක් නැතිවන්නේ උළලේනෝ…‍……..උළලේනෝ

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs