Skip to content

Lyrics

සිංහල
/ ITNER බිම්බරක් සෙනග ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ යුද්දේකට ඇවිත් රුපුසෙන් සත් මුහුදුමතින් ගුවනින් කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ මාළිගාවදෝ ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇලළුන වෘක්ශ දේවතාවන් බිම වැටී පණ ගසයි මිනී මල් පිපුන සීතල නිම්න භූමියේ ඇටකටු හතර රියන් කඩ අහිමිව විලාපය නගයි විලාපය නගයි කැළෑ මල්පිපී රතු තොල් වලින් කෑගසා ඉල්ලන ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි වෑකන්ද කඩා බිම්කටු කම්බියෙන් බෙදා මේ රණ බිමේ හිසගසා දමනා කඩුව බිම දමව් කඩුව බිම දමව්

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs