Skip to content

Lyrics

සිංහල
බිරිඳ මගේ ඔබ නැ මා ඔබ‍ගේ බිරිඳ නොවේ දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ බිරිඳ ‍නොවේ.. …….ඔබගේ බිරිඳ නොවේ ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත මා පෙම් කල අය මටද ලැබී නැත මාව් පිය නෑ සිය ආසිරි ගී මැද දෑගිලි පමණක් එකට බැඳී ඇත දෑගිලි පමණක් එකට බැඳී ඇත සිරුරින් එකතැන හදවත් දෙතැනක දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට.. ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද.. අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs