Skip to content

Lyrics

සිංහල
වක්කඩ ලඟ දිය විකසිත පෙම් Weli Thala Athare – වැලි තල අතරේArtist: W..AmaradewaPosted by:Harsha JayamanneView all songs from W..AmaradewaWali Thala Athare W Amaradewa වැලි තල අතරේ හෙමිහිට බසිනා නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදු වුණු දා තිලෝ හිමි මොක් සුව ලද මොහොතේ සමාධි භාවනා - සමා……ධි භාවනා හිම කඳු වැටියේ සීතල සෙවණේ චන්දන තුරු පිහිරා චන්දන තුරු පිහිරා හැපීඑන මල් මුවරද රසිනේ සුවඳ මුසු කෝමල මද පවනේ ගැටීලා පාවෙනා ගැටී…….ලා පාවෙනා සත්සර නගලා-ටික ටික සෙලවී සිරි මහ බෝ හිමිගේ සිරි මහ බෝ හිමිගේ මනෝහර පලුපත් අතු රිකිලි නටා ගිය තාලෙහිරස නැගුනා සරාගී ජීවනා - සරා……ගී ජීවනා සඟමිත් මෙහෙණි-දකුණේ සාකා සිරිලක ගෙන ආදා සිරිලක ගෙන ආදා සිටම තව මහා මෙව්නා උයනේ නටයි කොළ වන්නම ලෙස මහබෝ සුමිරි නාදෙනා සුමි…….හිරි නාදෙනා

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs