Skip to content

Lyrics

සිංහල
දන්නෝ බුදුන් ගේ ශ්‍රී ධර්මස්‌කන්ධා පේවී රකිති සොඳ සීලේ නිබන්දා ක්‌ලේශ නස්‌නා භික්‍ෂු ඇත්තේය බෝ සේ ක්‌ලේශ නස්‌නා භික්‍ෂු ඇත්තේය බෝ සේ රහතුන් නිවසනා පායා ප්‍රකාශේ භූලෝ මතේ මේ දෙවු ලෝ පෑ වාසේ පේනා මෙපුර මුනි සාසන වාසේ ඉර්ධියෙන් යන්නාවු නේක්‌ රහතුන් ගේ ඉර්ධියෙන් යන්නාවු නේක්‌ රහතුන් ගේ සෙවනැල්ලේනි හිරු රශ්මිය භංගේ මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පා දී ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී සේරූ පන්තී පන්තී පීනති බෝසේ සේරූ පන්තී පන්තී පීනති බෝසේ අනුරාධ නගරය දැන් පෙනෙනා සේ

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs